තර්ඩ් මෑන්
ක්‍රිකට් ක්‍රීඩාවේදී, "තර්ඩ් මෑන්" යනු පිතිකරුගේ පිත්තේ දාරයක වැදී යන පන්දුව, කඩුළු රකින්නාටත්, ස්ලිප් ක්‍රීඩකයන්ටත් රැකගත නොහැකිවිට, රකින්නායි. නමුත්, මෙහි සරල අදහස "තුන් වැන්නායි". තුන්වැන්නෙක් ලෙස සමාජයේදී දක්නට ලැබෙන හා මා හට සිදු වූ සිදුවීම් මෙහිදී මා ඉදිරිපත් කරයි.